පළපුරුද්ද අනිවාර්යයි (Experience is compuslory)
වැඩ මුර: (Work Shifts:)
පෙ.ව. 5.00 - ප.ව. 2.00 (AM 5.00 - PM 2.00)
ප.ව. 1.30 - ප.ව. 10.30 (PM 1.30 - PM 10.30)
ආඩිඅම්බලම නගරයේ විජයරත්න බේකර්ස් ඇන්ඩ් රෙස්ටුවරන්ට් ආයතනය සදහා පලපුරුද්ද සහිත, පරිගණක දැනුමැති කැෂියර්වරුන් (ගැහැණු / පිරිමි) බදවා ගැනේ.