Bajaj XCD 125 යතුරුපැදියක් කඩිනමින් විකිණීමට ඇත. නිවසේ පාවිච්චිය සඳහා හෝ දිනපතා ගමන් බිමන් සඳහා ඉතාමත් සුදුසුයි.
වෙළඳ නාමය: Bajaj
මාදිලිය: XCD 125
නිෂ්පාදිත වර්ෂය: 2008
වර්ණය: රතු (Red)
අයිතිකරුවන්: දෙවන අයිතිකරු (2nd Owner)
ලියාපදිංචිය: නිරවුල් ලියකියවිලි (Clear Documents)
මිල: රු. 125,000/=