රු 745,000
විස්තරය
විකිණිමට
venura prasad
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හොදටම තියෙනවා ඔරිජිනල් ප්ලේන්ට් එකට උඩින් ස්ටිකර් ගහල තියෙන්නෙ ඔරිජිනල් ස්ටිකර් සෙට් එක එහෙම්ම තියෙනවා
⭕️ආපු සීට් කවර තියෙන්නෙ තාම
⭕️ටයර් දෙක හොදයි
⭕️අඩු පාඩු නැත
⭕️පලමු අයිති කරු
⭕️ඩොකිව්මට් සියල්ල ඇත
⭕️ෆෑන් සෙන්සර් සෙරම වැ cdi ඔරිජිනල්
⭕️වැටිල කරලා නෑ අවිත් බලන්න