මුලු මුදල LKR 606,000
ගෙවාගෙන යන බයික් එකක්. හිග වාරික නැත.
22,250 න් තව 16 තියනව ගෙවන්න.
අතට ඉල්ලන්නෙ 250,000.
ගන්න කෙනෙක්ට වාසියක්.