රු 74,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
vahicle sell
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
PULSAR 150
contact:
මූලික ගෙවිම:74000
මුලු මුදල:230000
කන්ඩිශන් හොද තත්වයෙ තියනවා.
ටැන්කි හදලා පාස්සලා මොකුත්ම නෑ.
ඩිජිටල් මීටර් වැඩ.(බොද වෙලා)
සෙල්ස් ටාට් වැඩ.
පලමු අයිති කරු.
ගත්ත දවසෙ ඉදන් 2025 වෙනකම් ආදයම් බලපත්‍ර සියල්ලම ඇත.
ආදයම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2025 දක්වා.
සියලුම ලියකියවිලි අන්ග සම්පූර්නයි(ඔරිජිනල් පොත,ට්‍රාන්සර් පේපර්,අයිඩි කොපි)
එන්ජිම 100%(සද්ද බද්ද දුම් ගහන්නෙ ඔයිල් පිච්චෙන්නෙ නෑ)
රනින් 100%(ඇදිලි මිස් කිරිලි මොකුත් නෑ)
ඉස්සරහා බ්රේක් හදාගන්න ඕනි.
හෝන් සිග්නල් ලයිට් හෙඩ් ලයිට් ඇතුලුව සියලුම ලයිට් මීටර් වැඩ.
බයික් වීල් මාරු අවුලක් නෑ.
ඕනිම විදිහකට බලලා අරන් යන්න පුලුවන්.
වෙන විස්තර වලට කෝල් එකක් දෙන්න.