සුපිරි තත්ත්වයේ Bajaj Platina 2014 ඉක්මනින් විකිණීමට
වර්ගය: Bajaj
මාදිලිය: Platina
නිෂ්පාදිත වර්ෂය: 2014
ධාවනය කර ඇති දුර: 54,500 km
අයිතිකරුවන්: ලියාපදිංචි දෙවන අයිතිකරු
වර්ණය: කළු
ආදායම් බලපත්රය: 2026 ජූලි (2026/07) දක්වා යාවත්කාලීන කර ඇත.
වැඩිදුර විස්තර:
යතුරුපැදිය ඉතාම උසස් තත්ත්වයේ පවතී. එන්ජිම සහ ධාවන තත්ත්වය 100% ක් හොඳම තත්ත්වයේ ඇත. කිසිදු අලුත්වැඩියාවක් කිරීමට නොමැත. රැගෙන ධාවනය කිරීමට පමණක් ඇත.
මිල: රු.320000.00
(පැමිණ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය: වැල්ලවාය/ ඇල්ල
ඇමතුම් අංකය: