බයික් එක හොදටම තියෙනවා.
අඩුපාඩු නොමැත.
එන්ඡින් 100%
ටයර් දෙකම අලුත්
ලිසින් පහසුකමි සලසා දිය හැක.
බෙලිඅත්තේ අැත.
මිලෙහි පොඩි වෙනසක් සිදු කල හැක.