Bajaj Discover 125 Brand New 4 2025
𝐖𝐄𝐋𝐂𝐎𝐌𝐄 🙏🙏🙏 ⋮
🚨 Sri Land Bajaj වෙතින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ඔබේ Brand New Discover 125 (2025) සිහිනය සබැ කර ගැනීමට දැන් ඔබට අවස්ථා. ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් එසැනින් ලීසිං පහසුකම්.
👉 CRIB එකේ හිටියටත් කමක් නෑ loan එකක් අපි දෙනවා. විස්තරය පහලින් දක්වා ඇත ⋮ 👇 ලීසින් හරහා මිලට ගැනීමේදී රු.40,000/- ක Discount 2025.01.15 තෙක් පමණි.
👉 Brand New Bajaj 125 යතුරුපැදියක් මිලදී ගන්නා පාරිභෝගිකන් සදහා Pearl Bay ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර දෙකක් මෙම මස 31 දක්වා පිරිනමන බව ඉතා සතුටින් දන්වා සිටිමු.
🟢 අප වෙත විශ්වාසයෙන් යුතුව පැමිණෙන ඔබට අප විසින් නොමිලේ (Free) ⋮
● Helmet X2
● Bike Jacket or Bike Cover
● Number plate holder
● Handle Grip
● Hand Glouse
● Tank Cover
● Free service X2
● Bike Tool kit
● 2 years Warranty or 30000Km
● ලීසිං පහසුකම් ලබා ගැනීමේදී රු.60,000/= ක සුවිශේෂී වට්ටමක්. (Only Leasing)
─── ⋆⋅☆⋅⋆ ──
🟢 Discover 125 බයික් එකේ අලුතෙන් ආපු විශේෂාංග (New features of the CT100 bike) ⋮
● CBS: Antiskid Braking
● Digital Meter
● Tubeless Tyres
● DRL Headlamps
● Dual Starting Option (Kick /Self Start)
● Comfort Seat
─── ⋆⋅☆⋅⋆ ──
🚨 මූලික ගෙවීම Rs.179,585/- +Registration + Insurance (Insurance & Registration Finance මගින් ද ලබා ගත හැකිය.)
මාසික වාරිකය ⋮
60 x 14,845/-
54 x 15,705/-
48 x 16,810/-
36 x 20,205/-
24 x 27,195/-
12 x 48,605/-
AFL charges Rs.4,250/-
👉 මූලික ගෙවීම වැඩිකර මාසික වාරිකය අඩුකර ගත හැක.
🚨 මූලික ගෙවීම Rs.179,585/- (with Insurance & Registration)
මාසික වාරිකය ⋮
60 x 15,985/-
54 x 16,894/-
48 x 18,057/-
36 x 21,653/-
24 x 29,066/-
12 x 51,762/-
AFL charges Rs.4,250/-
විකුණුම් මිල Price රු.731,950/-
👉 Prices are subject to change without prior notice.
─── ⋆⋅☆⋅⋆ ──
➤ RMV Charges - Cash 7,010/- | Finance 11,010/-
➤ ලියාපදිංචියට පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 2ක් සහ හැඳුනුම්පතේ පැහැදිලි photocopy 1
➤ Special Number සදහා අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය.
─── ⋆⋅☆⋅⋆ ──
SRI LAND BAJAJ
Sales Dealer for David Pieris Motor Company (Lanka) Ltd
No24, Main Road, Rikillagaskada
call📞 077 36 96 555
Finance Companies: Assetline,Commercial,Credit,Asia Asset,HNB & DJ Trding loan
─── ⋆⋅☆⋅⋆ ──
⭕ DJ loan එකේ මූලික ගෙවීම 164,700 + Registration + Insurance ගෙවිය යුතුයි. (3rd party okay) ⋮
60 X 16,188/-
54 X 17,215/-
48 X 18,500/-
36 X 22,354/-
24 X 30,063/-
18 X 37,771/-
12 X 53,188/-
(එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.)
👉 අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ID copy, පදිංචිය සනාථ කිරීමට ලියවිල්ලක් (Proof of Electricity bill/Water bill/GS certificate), රු.30/- මුද්දරයක් සහ ගැණුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 4ක් පමණි.
(*T&C Apply)
─── ⋆⋅☆⋅⋆ ──
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Bajaj Discover 125 Brand New 2025
0 kmසාමාජිකයානුවරඑලිය, මෝටර්සයිකල්රු 145,700දින 4Bajaj Discover 125 Brand New 2024
10,000 kmසාමාජිකයානුවරඑලිය, මෝටර්සයිකල්රු 145,700දින 8Bajaj Discover 125 Brand New 2024
0 kmසාමාජිකයානුවරඑලිය, මෝටර්සයිකල්රු 145,699දින 4Bajaj Discover Brand New 2024
0 kmසාමාජිකයානුවරඑලිය, මෝටර්සයිකල්රු 145,700දින 7