Bajaj CT100 2016 හොඳ තත්ත්වයේ ඇති මෝටර් සයිකලයක් විකිණීමට ඇත. Engine සහ running condition ඉතා හොඳයි. දෛනික භාවිතයට සුදුසුයි. ලියකියවිලි සියල්ල පැහැදිලියි. පරීක්ෂා කර බලා ගත හැක.