🔥 Bajaj CT100 (2005) For Sale 🔥
💰 Rs. 150,000
✔️ Engine Smooth
✔️ Original Paint
✔️ CR Original
✔️ Tyres 70%
දන්න අඩුපාඩු:
Self Starter වැඩ නෑ.
සුලු සුලු අඩුපාඩු පමණි.
බයික් එක දුවන එකේ කිසිම ප්රශ්නයක් නැහැ. සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ.
📍 Wellawaya