*VO නම්බර්(2010)
* සියලුම ලියකියවිලි ඇත.(අපේ නමට බයික් එක තියෙන්නෙ)
*අවුරුදු 2කට විතර කලින් full engine repair එකක් කරා.රේසර්,රොඩ් එහෙම අලුතෙන්ම දාල තියෙන්නෙ.
*පිටිපස්සේ රෝදෙ රිම්,හබ් අලුතෙන්ම දාල තියෙන්නෙ.
*තෙල් 80km වගේ වැඩ කරනවා.