තනි පාවිච්චිය ..
එන්ජිම් සම්පූර්ණ හදල තියෙන්නෙ ..
ටැන්කි අලෝල පාස්සල මුකුත් නෑ.
රිම් දෙකම හොදයි අලුතින්ම ඉස්සරහ රිම් එක දාල දවස් දෙකයි ..
පස්සෙ ටයර් එක මදි.
2-55ක් කියන්නෙ වෙනසක් කරල දෙනව.