Bank cerk jobs
බැංකු ලිපිකරුවන්
නුගේගොඩ ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සඳහා)
⭐සුදුසුකම්
අවුරුදු 18 ත් 50ට නොවැඩි/ සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් (අවම සුදුසුකම්)
ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා සුදුසුකම් මත තනතුරු අවස්ථා (whatsapp මගින් අදම අයදුම්පත් යොමු කරන්න)
👉ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) දිරි දීමනා
6) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
🔸දුරකථන ක්‍රියාකරුවන්🔸පිළිගැනීමේ නිලධාරීන් 🔸මුදල් අයකැමියන්🔸පරිගණක ක්‍රියාකරුවන් 🔸ගිණුම් ලිපිකරුවන්🔸දත්ත ඇතුළත් කරන්නන්🔸කාර්යාලීය ලිපිකරුවන් 🔸ලිපිකරු සහයකයින්🔸ගිණුම් සහයකින් ඇතුළු තවත් කාර්යාලයක් තුළ පවතින සියලූම ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0771884351
0771794901
0766912570
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් මෙම අංකයන් වෙත වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.