💼 තනතුර : බබා රැක බලා ගැනීම සඳහා කාන්තාවක්
=======================
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 45 ට අඩු වයස
【~】✪ ආදරණීය, වගකීම් සහගත හා පළපුරුදු කාන්තාවක් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිවසේ නතර වී අවුරුදු 1½ වයසැති බබා රැකබලා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0767272062
📪 ලිපිනය : නුගේගොඩ