මාසයක් වයසැති කුඩා දරුවෙකු දිවා හා රාත්‍රී රැකබලා ගැනීම සඳහා සේවිකාවක් අවශ්‍යයි
✅ පළපුරුද්ද ඇති අයෙකු වීම වඩාත් සුදුසුය.
✅ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හෝ දැනට පවුල් සෞඛ්‍ය සේවයේ නියුතු නිලධාරිනියක් මෙම තනතුර සඳහා අයදුම් කළ හැකිය.
✅ වයස අවුරුදු 45 – 60 අතර විය යුතුය.
✅ නවාතැන් සහ ආහාර පහසුකම් නොමිලේ ලබා දේ.
💰 වැටුප: රු. 80,000 – 120,000 (අත්දැකීම් අනුව සාකච්ඡා කළ හැක)
📞 විමසීම්: 077 399 2628
වගකීමෙන් හා ආදරයෙන් කුඩා දරුවන් රැකබලා ගැනීමට හැකියාව ඇති අය පමණක් අමතන්න