යිස් කර්මාන්තශාලා ආශ්‍රිතව යන්ත්‍ර ක්‍රියාකරු ලෙස පුහුණු වී රැකියාවකට සම්බන්ධ වීමට කැමති අය සඳහා අවස්ථාවක් ඇත.
අවශ්‍ය මූලික සුදුසුකම්:
• වායු සමීකරණ හා ශීතකරණ (Air Conditioning & Refrigeration) පිළිබඳ මූලික දැනුමක් තිබීම
• එම ක්ෂේත්රයට අදාළ පාඨමාලාවක් හදාරා තිබීම
• විදුලි කාර්මික කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම
• එයට අදාළ පාඨමාලාවක් හදාරා තිබීම
විශේෂයෙන්:
කෙටි කාලීන පුහුණුවක් ලබා දී, ඉන් අනතුරුව යන්ත්‍ර ක්‍රියාකරු ලෙස රැකියාවකට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.ලංකාව පුරා පිහිටි අපගේ සියලුම ශාඛා සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
පුහුණු කාලය තුළ:
• නවාතැන් පහසුකම්
• ආහාර
• පුහුණු දීමනාවක් ලබා දේ
විස්තර ලබා දීමෙන් අනතුරුව පූර්ණ බඳවා ගැනීම සිදු කරනු ලැබේ.
ඉහත සුදුසුකම් සපුරා ඇති අය පහත දුරකථන අංකය අමතා විමසන්න.
විමසීම්: 070 770 0310