කොළඹ 03 හි පිහිටි රෙස්ටුරන්ට් එකක් සඳහා පළපුරුදු වේටර්වරුන් බඳවා ගනු ලැබේ.
✅ අවම වශයෙන් වසර 1ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
✅ හොඳ පාරිභෝගික සේවාවක් ලබා දීමේ හැකියාව
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✅ වගකීමෙන් හා ක්රියාශීලීව වැඩ කළ හැකි අය අයදුම් කරන්න
📍 සේවා ස්ථානය: Colombo 03
💰 ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් දීමනා
🕒 පූර්ණ කාලීන රැකියාව
📩 අයදුම්කරුවන්ගේ CV WhatsApp මගින් +94 (77) 368 7689 වෙත හෝ
📧 erandi@icanlk.com වෙත email මගින් යොමු කරන්න.