# තනතුර : අවි ආරක්ෂක නිලධාරීන් (ARMED GUARD) – මහරගම (Maharagama)
=========================
මහරගම ප්‍රදේශය- රන් ණය මධ්‍යස්ථානයක් සදහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වේ
තනතුර : (Armed Guard)
~ නවාතැන් පහසුකම් , සහන මිලට ආහාර
# ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 65,000 / = සිට ඉහළට
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර සඳහා මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.