Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Automobile Tinker | ටින්කර්
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Henegama (Weliveriya) | හේනෙගම (වැලිවේරිය)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- මෝටර් රථ / වාහන ටින්කර් කිරීම සඳහා සේවා පළපුරුද්දක් තිබීම
- තියුණු ඇසක් සහ උසස් තත්වයේ නිමාවක් ලබා දීමට කැපවීමක් තිබීම අනිවාර්යය වේ.
- හේනෙගම, වැලිවේරිය, කිරිදිවෙල අවට පදිoචිව සිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727 | 077 845 7181
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com