🐣 ස්වයංක්‍රීය බිත්තර රක්කවන යන්ත්‍ර 🐥
| Automatic Egg Incubators 🥚
😍 බිත්තර 120-140 රැක්කවිය හැකි යන්ත්‍රය
🤔 ඔබත් ප්‍රධාන වශයෙන් හෝ අමතරව ඉහළ ආදායමක් ලබන ව්‍යාපාරයක් අරඹන්න සිතනවාද? 💰📈
BioNest ස්වයංක්‍රීය බිත්තර රක්කවන යන්ත්‍ර ඒ සඳහා ඔබට කදිම සවියක්! 💪
______________________________________
_____
🌟 විශේෂාංග (Features):
✅ ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලනය 🌡️
✅ ස්වයංක්‍රීයව බිත්තර හැරවීම 🔄
✅ ඩිජිටල් ආර්ද්‍රතා මානය💧
✅ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය සමබරව පවත්වාගැනීමට විදුලි පංකා 🌬️
✅ ඇතුලත නිරීක්ෂණයට LED විදුලි පහන්
✅ ඔක්සිජන් මට්ටම නිසි ලෙස පවත්වාගැනීමට විද්‍යාත්මකව ස්ථානගත කළ වා කවුළු 💨
✅ අතපසුවීම් වලින් පැටවුන්ට වන හානි වළක්වන නම්‍යශීලී බිත්තර රඳවනය ✨
✅ විදුලි අනතුරු වලින් යන්ත්‍රය ආරක්ෂා කිරීමට Fuse 🛡️⚡
_________________________________________
🤝 අපෙන් ඔබට ලැබෙන අමතර සේවාවන්:
📚 යන්ත්‍රය ක්‍රියාකරවීම, බිත්තර තේරීමේ සිට පැටවුන් වර්ධනය කර ව්‍යාපාරයක් දියුණු කරගැනීම දක්වා සම්පූර්ණ උපදෙස් මාලාවක්.
🩺 සත්ව පාලනයේදී අවශ්‍ය සියලුම උපකරණ, ලෙඩ රෝග සඳහා අවශ්‍ය සහය, බෙහෙත්, විටමින් වර්ග සහනදායී මිලට.
🚚 මේ සියල්ල Cash on Delivery මගින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම.
_______________________________________
🛡️ වගකීම් කාලය:
⚙️ මාස 6ක වගකීම් කාලයක්
🔧 වගකීම් කාලයෙන් පසුව අවශ්‍ය වුවහොත් අමතර කොටස් විශේෂ මිලකට ලබාගැනීමට ඇති හැකියාව ❤️
🔴 කොන්දේසි සහිතයි..
________________________________________
⭐ යන්ත්‍රයේ නිරවද්‍යතාවය, ගුණාත්මකභාවය හා කල් පැවැත්ම උසස් තත්වයේ තබාගැනීමට ඇතැම් විශේෂිත කොටස් අප ආනයනය කරනු ලබයි.
එම නිසා තරඟකාරීව මිල පහත දැමීමට අපහසු වුවත්, උසස් තත්වයෙන් නිපදවා ඉතා සාධාරණ මුදලකට ඔබට ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම!
Cash On Delivery Available! 🇱🇰
💸 භාණ්ඩය ඔබ අතට ලැබුණු පසුව මුදල් ගෙවන්න!
🛒 නිවසටම නොමිලේ ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.📩
📝 ඇණවුම් කිරීමට පහත තොරතුරු අප වෙත එවන්න:
👤 නම:
📍 ලිපිනය:
🏘️ ලඟම නගරය:
🗺️ දිස්ත්‍රික්කය:
📞 දුරකථන අංක 2ක්
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.