Kurunegal නගරයේ සෘජු සම්මුඛ පරීක්ෂණ!
ඔබ NVQ Level III සහිත දක්ෂ Auto Electrician කෙනෙකු නම්, ලෝක ප්රමුඛ Toyota සමාගම සමඟ එක්වීමට මෙය ඔබගේ අවස්ථාවයි.
📅 සම්මුඛ පරීක්ෂණ දින: පෙබරවාරි 20, 21, 22
💰 මූලික වැටුප: රු. 195,000/- (QR 2300) +
🍽 ප්රතිලාභ: නොමිලේ ආහාර පහසුකම්
📍 ස්ථානය: කුරුණෑගල
📞 අයදුම් කිරීමට: ඔබගේ CV එක Call හෝ WhatsApp මඟින් යවන්න
076 286 0 300
🏢 ආයතනය: Al Akeem Enterprises (Pvt) Ltd
Kurunegala
ඉක්මනින් අයදුම් කරන්න – ඔබගේ විදේශ රැකියා අවස්ථාව මෙන්න! 🌍