💼 තනතුර : Auto Electrical Technician (ඔටෝ ඉලෙක්ට්‍රිකල් ටෙක්නීෂියන්)
=======================
💠 සුදුසුකම් :
【~】✪ Automobile Electrician ලෙස පෙර පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ වාහන විදුලි පද්ධති සහ වයරින් පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
【~】✪ විදුලි දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ Diagnostic Tools සහ Electrical Tools භාවිත කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වාහන විදුලි පද්ධති පරීක්ෂා කිරීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ වාහනවල Wiring, Lights, Battery, Starter සහ Alternator අලුත්වැඩියා කිරීම.
【~】✪ වාහන විදුලි දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම.
【~】✪ Diagnostic Tools භාවිතයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික දෝෂ පරීක්ෂා කිරීම.
【~】✪ වාහන විදුලි උපකරණ ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ වාහන විදුලි පද්ධති සඳහා නියමිත නඩත්තු කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්.
【~】✪ යහපත් සේවා පරිසරයක්.
【~】✪ ස්ථිර රැකියා අවස්ථාවක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ පළපුරුද්දට ගැලපෙන මෙම ඉහළ වැටුප් සහිත රැකියාව ලබා ගැනීමට අදම පහත දුරකථන අංකයට අමතන්න.
📳 දුරකථන අංකය :
076 860 6640
📪 ලිපිනය :
ගාල්ල.