වාහන වායුසමීකරණ ශිල්පීන් අවශ්‍යයි – කොළඹ 10
වසර 20කට වැඩි කාලයක් වායුසමීකරණ ක්ෂේත්රයේ සාර්ථකව ක්‍රියාත්මක වන
S.L. Airconditioning Co. (Pvt) Ltd ආයතනය සඳහා
පුහුණු සහ නුපුහුණු වාහන වායුසමීකරණ ශිල්පීන් බඳවා ගැනේ.
අයදුම්කරුවන් සඳහා සුදුසුකම් :
• වාහන වායුසමීකරණ ශිල්පය පිළිබඳ මූලික හෝ උසස් දැනුම තිබීම
• NVQ සහතිකධාරීන්ට විශේෂ අවධානය
• වයස අවුරුදු 18 – 50 අතර ඕනෑම අයෙකුට අයදුම් කළ හැක
• අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ
වැටුප් හා ප්රතිලාභ :
• අත්දැකීම් හා පලපුරුද්ද අනුව වැටුප් සාකච්ඡා කර ගත හැක
• වසරකට වරක් වැටුප් වැඩිවීම
• වසරකට වරක් ප්‍රසාද දීමනා
• මාස 6ක් පසු ස්ථීර බඳවා ගැනීම
• සුදුසුකම් සහිත සාර්ථක අපේක්ෂකයන්ට ඉහළ වැටුප් දීමනා
අයදුම් කිරීම සඳහා :
මානව සම්පත් කළමණාකරු
S.L. Airconditioning Co. (Pvt) Ltd
Arnold Rathnayaka Mawatha,
කොළඹ 10.
Call and WhatsApp- 0777737055
0778887055
0712876551