සුදුසුකම් :
# වයස : අවුරුදු18-45 අතර.
# පිලිගත් ආයතනයකින් NVQ 4 සහතිකපතක් ලබාතිබීම.
# අවම වසරක 2ක පලපුරුද්දක් තිබීම.
# වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
# කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව.
# යහපත් ආකල්පයන්ගෙන් යුතු වීම.
# හොඳ සන්නිවේදන සහ සේවා කුසලතා
🚗 AUTO A/C TECHNICIAN
✔ අවම වශයෙන් වසර 2+ අත්දැකීම
✔ A/C diagnose කිරීම, gas charging, leak checking පිළිබඳ දැනුම
✔ Japanese vehicles (Toyota, Suzuki වැනි) සමඟ වැඩ කර ඇති අය
🔥 විශේෂ වාසියක්: European vehicles (Benz, BMW, Audi වැනි) අත්දැකීම
✔ Compressor, condenser, cooling coil, electrical faults වැනි සම්පූර්ණ repair හැකියාව
📞 APPLY NOW
📲 WhatsApp / Call: 076 013 9016
📍 Location: Mount Lavinia & Moratuwa