💼 POSITION | තනතුර: ඖෂධවේදී - පූර්ණ/අර්ධ කාලීන
💠 Key Responsibilities | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ ඖෂධ වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙල කිරීම
【~】✪ ඖෂධ නිවැරදිව බෙදාහැරීම සහ උපදෙස් ලබාදීම
【~】✪ ගබඩා කළමනාකරණය සහ ගිණුම්කරණ කටයුතු
💠 Requirements | සුදුසුකම්:
【~】✪ ලියාපදිංචි ඖෂධවේදී තත්ත්වය (වසර 01කට නොඅඩු පළපුරුද්ද)
【~】✪ ඖෂධ වට්ටෝරු කටයුතු පිළිබඳ මනා දැනුම
【~】✪ සිංහල/ඉංග්‍රීසි භාෂා දක්ෂතා සහ පරිගණක දැනුම
【~】✪ වයස අවුරුදු 45 ට අඩු
【~】✪ රාත්‍රී 10.00 වන තෙක් වැඩ කිරීමට අවශ්‍ය
✅ BENEFITS | වරප්‍රසාද:
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් දීමනා
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම් (දුරස්ථ අයදුම්කරුවන් සඳහා)
【~】✪ අතිකාල දීමනා
✅ HOW TO APPLY | අයදුම් කලයුතු ආකාරය ✍️:
ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් ලිපින වලට යොමු කරන්න:
#📳 WhatsApp | වොට්ස්ඇප් අංකය: 0765 313 201
#📧 Email | ඊ-මේල් ලිපිනය: snh6305@gmail.com
📪 Address | ලිපිනය: 586, නාවල මාර්ගය, රාජගිරිය