⛳ ඉඩමේ විශාලත්වය-පර්චස් 6.00
⛳ පර්චසයට ලක්ශ 26.90 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
⛳ ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්තයි, මෙම ඉඩම ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇති බැවින් හොද වාණිජ වටිනාකමක්ද ඇත.
⛳ අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
⛳ ප්‍රොමිස් ලෑන්ඩ් විසින් කලින් කැබලි කරන ලද ඉතා පිරිසිදු ඔප්පු සහ හිමිකම්,
⛳ ආසන්න ස්තාන වලට දුර,
170 සහ 190 කොලඹ බස් මාර්ගයට මීටර 50ක් පමණ දුරින් ඇත,
⛳ හවසට අතුරුගිරිය මාර්ග තදබදයට කලින් වැඩ නිමවී ගෙදර පැමිනීමටද හැක.
⛳ අතුරුගිරිය අදිවේගී මාර්ගයට මීටර 500යි,
⛳ මාලඹේ නගරයට කි.මි 2කි.
⛳ හෝකන්දර නගරයට කි.මි 1.5කි.
⛳තලවතුගොඩ නගරයට කි.මි 3කි,
⛳ කීල්ස් සුපර් වෙත ඇවිද යාමේ දුර මිනිත්තු 2කි,
⛳ මෙඩිහෙල්ප් පුද්ගලික රෝහලට ඇවිද යාමේ දුර මිනිත්තු 2කි,
⛳ පෝරෙ පුරාණ විහාරයට ඇවිද යාමේ දුර විනාඩියකි,
⛳️ අමතන්න: