අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අලුතින් සාදන ලද නිවසක් විකිනීමට ඇත. (ID:ATHU004S)
🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වන අතර එකක් ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ කර ඇත,
🏛 නිවස වර්ග අඩි 1350කි,
🏛 මෙම සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු මාසයකට අඩු කාලයක් තුළ නිම කිරීමට අපි සැලසුම් කර තිබෙනවා
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 7.00කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම, COC තිබේ.
🏛 නිවස ඝණ කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. (පෙර සකස් නොකළ)
🏛 පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 ඉතා හොදින් වාතාශ්‍රය ගලා ඒම සදහා උස් වහලක් හා ඕනෑම දිශාවකින් ආලෝකය ඇතුලු වීමට උස්ව නිමවන ලද ජනේල 6ක් ඇත.
🏛 වාහන නවතා තබන ආලින්දයේ වහලය ස්ලැබ් එකක් සහිත වන අතර, සවස් කාලයේ විනෝද වීමට හා සෙල්ලම් කිරීමට වෙරන්ඩාවක් සහිතව එය නිමවා ඇත.
🏛 මුලු වටිනාකම ලක්ෂ 185ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
ඔරුවල හන්දියට කි.මි 1කි,
අතුරුගිරිය නගරයට කි.මි 2කි,
අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මි 3කි,
කඩුවෙල නගරයට කි.මි 4කි,
ක්‍රිෂාන්ත ස්ටෝර්ස් වෙත කි.මි 2කි,
🏛 අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
🏛 වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
🏛 Botim : +94 76 55 666 90: WeChat ID: a-94765566690