අතුරුගිරිය අලුත්ම නිවසක් විකිණීමට ඇත (ID: MDH02S )
🏛️ නිදන කාමර ගණන : නිදන කාමර 3
🏛️ නානකාමර ගණන: නානකාමර 3
🏛️ සේවක කාමරය ඇත.
🏛️ වර්ග අඩි: වර්ග අඩි 2200
🏛️ මහල් ගණන: 2
🏛️ ඉඩමේ ප්රමාණය: පර්චස් 6.10
🏛️ පිවිසුම් මාර්ගයේ පළල: අඩි 20 මාර්ගය
🏛️ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත (Roller Gate access)
🏛️ පහසුකම් : නල ජලය, විදුලි සම්බන්ධතාවය
🏛️ ලේඛනය: නිරවුල් ඔප්පුව, අනුමත සමීක්ෂණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම, COC ලබාගෙන ඇත
🏛️ මිල: ලක්ෂ 248
🏛️ අතිශය නිස්කලංක ප්රදේශයක පිහිටා ඇත
🏛️ පැන්ට්රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සිය
🏛️ ළඟම ස්ථානවලට දුර: මාලබේ 344 බස් මාර්ගයට මීටර් 300
අතුරුගිරියට විනාඩි 4
කඩුවෙල හෝ කොතලාවල අධිවේගී මාර්ගයට පිවිසීමට විනාඩි 10
මාලඹේට විනාඩි 7
🏛️ WhatsApp or Viber through Dialog Number ending 690 (Anura Hewage)