වයස අවු 40 ට නොවැඩි අයදුම්කරුවන් සහතික පිටපත් සමග 2024 නොවැම්බර් 4 දින සිට නොවැම්බර් 9 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 ත් අතර පැමිණෙන්න.
EPF,ETF දායකත්වයල පැමිණිමේ දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ දුර පළාත් වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්, වේතනය පලපුරුද්ද මත තීරණය වේ.
නො. 38A, පරණ මීගමුව පාර, වත්තල (T.V.S Show Room අසල )