විවිධ අංශ රාජකාරි සදහා අත් උදව්කරුවන් බඳවාගනු ලැබේ.
අපගේ ආයතනයේ විවිධ අංශ රාජකාරි සදහා අත් උදව්කරුවන් බඳවාගනු ලැබේ.
• වයස අවුරුදු 20-45 අතර.
• නැවති සේවය කල යුතු වේ.
• පිරිමි අය පමණක් බදවාගනු ලැබේ.
• වැටුප 52,500 - 63,000.
• අහාර සහ නවාතැන් පහසුකම් සැපයේ.
• EPF/ETF හිමි වේ.
• මසකට දෙවරක් වැටුප් ගෙවනු ලැබේ.
නිම්රස බේකර්ස්
අත්තනගල්ල.
0332283657
0777931880
0777032434