අත් උදවුකරුවන් (HELPERS) බඳවාගනු ලැබේ.
බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස අපගේ ආයතනය සදහා අත් උදවුකරුවන් බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 20-45 අතර.
• නැවති සේවය කල යුතු වේ.
• පිරිමි අය පමණක් බදවාගනු ලැබේ.
• වැටුප 45,000 -54,000.
• අහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ.
• EPF/ETF හිමි වේ.
නිම්රස බේකර්ස්
නිට්ටඹුව.
0702083041
0332283657
0777931880