💼 තනතුර : සහකාර සුපරීක්ෂක - ගාල්ල
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා (Pronto Lanka) ආයතනයේ ගාල්ල ශාඛාව සදහා අදාල ශාඛාවේ සුපරීක්ෂක කටයුතු සදහා සහකාර සුපරීක්ෂක මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .
💠 සුදුසුකම් :
【~】✪ කුමන හෝ ක්ශේත්රයක රැකියාවක වසරක පළපුරුද්දක් තිබීම.
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් තිබීම වාසිදායක වේ.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ අවම වැටුප 40,000 ක් සහිත ස්ථිර රැකියාවක් (කොන්දේසි සහිතයි)
【~】✪ ක්ෂේත්රයේ ඉහළම වැටුප්
【~】✪ යතුරු පැදි දීමනා
【~】✪ නොමිලේ ඉන්ධන
【~】✪ නොමිලේ ජීවිත රක්ෂණයක්
【~】✪ දුරකථන දීමනා
【~】✪ EPF / ETF දායකත්වයන්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබ මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක් නම්, කාර්යාල වේලාවන්හිදී (පෙ.ව. 8.30 – ප.ව. 5.00) පහත දුරකථන අංක හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan