Assistant Storekeeper
Location: Ja-Ela
John Keells Properties is a leading real estate developer in Sri Lanka, delivering landmark projects such as The Emperor, The Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, Cinnamon Life, and VIMAN. The company focuses on innovative and sustainable urban living environments.
We are currently seeking a dynamic and responsible individual to join our site team at Ja-Ela.
📋 Key Responsibilities :
▪️ Assist the Storekeeper in general store administration work.
▪️ Issue materials as per requests and maintain proper documentation.
▪️ Ensure proper storage and handling of items to prevent damage or loss.
▪️ Maintain accurate stock records.
🎓 Candidate Profile:
▪️ Diploma or Certificate in Procurement or a related field.
▪️ Prior experience in store administration is preferred.
▪️ Ability to multitask and manage store-related operational issues effectively.
📩 How to Apply:
▪️ Interested candidates who meet the above requirements can send their CV to: hr.jkp@keells.com or Whatsapp 0702296376.
Please mention the position applied for in the subject line.
===============================
📢 රැකියා දැන්වීම
සහකාර ගබඩාකරු
ස්ථානය: ජා-ඇල
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයෙකි, එය The Emperor, The Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, Cinnamon Life, සහ VIMAN වැනි ව්‍යාපෘති ඉදිරිපත් කර ඇති අතර අප සමාගම නව්‍ය සහ තිරසාර නාගරික ජීවන පරිසරයන් කෙරෙහි අවධානය යොමු කරයි.
අපි දැනට ජා-ඇල හි අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට විශ්වාසවන්ත සහ වගකිවයුතු පුද්ගලයෙකු සොයමින් සිටිමු.
📋 ප්‍රධාන වගකීම් :
▪️ ගබඩා පාලකවරයාට සාමාන්‍ය ගබඩා පරිපාලන කටයුතු වලදී සහාය ලබාදීම.
▪️ ද්‍රව්‍ය ඉල්ලීම් අනුව ද්‍රව්‍ය නිකුත් කිරීම සහ නිසිලෙස ලේඛනගත කිරීම.
▪️ භාණ්ඩ හානි හෝ අලාභ වීම වැළැක්වීම සඳහා නිසිලෙස ගබඩා කිරීම සහ සහතික කිරීම.
▪️ නිවැරදි භාණ්ඩ තොග වාර්තා පවත්වාගෙන යාම.
🎓 අධ්‍යාපන සුදුසුකම්
▪️ ප්‍රසම්පාදන (Procurement) හෝ සමාන ක්ෂේත්රයක ඩිප්ලෝමා හෝ සහතිකයක් තිබීම.
▪️ ගබඩා පරිපාලනය පිළිබඳ පූර්ව අත්දැකීම් තිබීම
▪️ බහු කාර්යයන් එකවර කළමනාකරණය කිරීමේ හැකියාව සහ ගබඩා සම්බන්ධ මෙහෙයුම් ගැටළු කාර්යක්ෂමව විසඳීමේ හැකියාව
📩 අයදුම් කරන ආකාරය:
▪️ ඉහත අවශ්‍යතා සපුරාලන උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට ඔවුන්ගේ CV එක hr.jkp@keells.com සඳහා හෝ වට්ස්සැප් 0702296376 වෙත එවිය හැකිය.
අනිවාර්යයෙන් අයදුම් කරන තනතුර සඳහන් කරන්න.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
