We’re looking for a reliable Assistant Baker to support our bakery team with day-to-day preparation and production.
Assist in the preparation, mixing, and baking of cakes
Support head bakers with daily prep tasks and production schedules
Maintain a clean, organized, and safe workstation at all times
No prior training is needed as we will provide all necessary training
බේකරි සහායක අවශ්‍යයි
අපගේ බේකරි කණ්ඩායමට සහාය වීමට විශ්වාසදායක කෙනෙකු අවශ්‍යයි.
කේක් සකස් කිරීමට සහ බේක් කිරීමට උදව් කිරීම
ප්‍රධාන බේකර්වරුන්ට දෛනික වැඩ කටයුතුවලදී සහාය වීම
වැඩ ස්ථානය පිරිසිදුව සහ සුරක්ෂිතව තබා ගැනීම
පළපුරුද්දක් අවශ්‍ය නැත — සියලු පුහුණුව අප විසින් ලබා දෙනවා