ආසන 30 nun ac බස්/පලමු අයිතිකරු/2018 දෙසැම්බර් රෙජිස්ටර්/හයර් පමනක් දුවන ලද බස් රතයකි./නිව් ප්ලේන්ට්/ටයර් 6ම ඔරිජිනල්/වැලිවේසන් ලක්ස 85 ක් දෙනවා,ඩීසල් ලීටර් එකකට කිලෝ මීටර් 08 ක් පුලුවන්.tv/phone charger/2 sub woofers////)අනතුරු නොමැත/බොහෝ නඩත්තු කටයුතු පනාගොඩ ලේලන්ඩ් කොම්පැණියෙන් පමණක් සිදු කර ඇත..වාහනයේ වතුර බිදුවක් වත් අඩු වෙන්නේ නැත,,ඔරිජිනල් COOLENT පමනක් යොදා ඇත.(තිබූ රේඩියේටර් එක බ්ලොක් වූ නිසා,,නැවත ඔරිජිනල් කෝර් හතරේ RADCO රේඩියේටර් එකක් දමා ඇත=රු=95000 යි.)ඉතා හොදින් නඩත්තු කල වාහනයකි..ජපන් yuasa ampi 90 බැටරියක් අලුතින් දමා ඇත.(2years warranty )ජපන් ලයිට්/,,,අලුත් ක්ලච් ප්ලේට්,,ලයිසන් ඉන්සූරන්ස් 2026/12 මස දක්වා ඇත.පීනියන් ඔයිල්,,ජියර් ඔයිල් මාරු කර ඇත,,අලුත් එයාර් ෆිල්ටර්/ඩෙලෝ ගෝල්ඩ් කෑන් ඔයිල් පමණක් දමා ඇත.වාහනය අලුතින් සර්විස් කර දැනට 2000km දුවා ඇත.4