📍 Location:
Teddy Mobile,
අංක 23, පලමු මහල,
නව සාප්පු සංකීර්ණය (MC ප්ලාසා),
කුරුණෑගල.
දුරකථන හුවමාරු දීමනා:
• ඔබගේ පැරණි Apple iPhone හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය අපට ලබා දී නව දුරකථනයක් මිලදී ගැනීමේදි පැරණි දුරකථනය සදහා මිලක් අඩු කරගත හැක. (ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා පෙට්ටිය සමඟ සම්පූර්ණ කට්ටලය අවශ්‍ය වේ).
වගකීම් සහ බෙදා හැරීම:
• දුරකථන වගකීම: සති 2
• මෘදුකාංග වගකීම: වසර 2
• ජල හානිය, වැටීමෙන් හානි හෝ Display හානි අදාල නොවේ.
• බෙදාහැරීමේ ගාස්තුව: රු. 550 (දිවයින පුරා).
අමතර වාසි පැකේජ:
රු. 6,900 පැකේජයට ඇතුළත් වන්නේ:
• SUPER D ටෙම්පර්ඩ් ග්ලාස්
. බැක්කවර්
• 20W චාජර්
• A" Grade කේබලය
• කැමරා ලෙන්ස්
රු. 9,900 පැකේජයට ඇතුළත් වන්නේ:
• ඇපල් Original 20W චාජරය
• A"grade කේබලය
• SUPER D ටෙම්පර්ඩ් ග්ලාස්
• බැක්කවරය
. කැමරා ලෙන්ස්
• Airpod pro
• Airpord Case
රැ. 3,900 පැකේජයට ඇතුලත් වන්නෙ:
•ටෙම්පර්ඩ් ග්ලාස්
.බැක්කවරය
.චාජරය
•කේබලය
ගෙවීම් ක්‍රම:
• ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සදහා පහසු ගෙවීමෙ ක්‍රම