Exchange posible
📌 දුරකථන හුවමාරු කල හැක... ඔබගේ පරන දුරකථනය අපට ලබදි , ඉතිරි මුදල ගෙවා , අලුත් දුරකථනයක් අපගෙන් ලබා ගත හැක..
නමුත් හුවමාරු කල හැක්කේ android, full set box, original display, original housing තිබෙනා ජංගම දුරකථන වලට පමණි. තවද apple ජංගම දුරකථන වලට හුවමාරු කරන්නේ අප ආයතනයෙන් මිලදී ගත් ජංගම දුරකථන වලට පමණි.
🔎අප ජංගම දුරකථන ආනයන කරුවන් නොවන අතර එම නිසා අප ආයතනය සතුව condition අඩු දුරකථන අලවි නොකරයි.(මන්දයත් condition අඩු දුරකථන අප මිලදී ගෙන condition කර විකිණීමට කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත)
එම නිසා අප ආයතනයේ විකිණීමට ඇති ජංගම දුරකථන වල condition අඩු දුරකථන නොමැති අතර මිලට සරිලන් තත්වයෙන් උසස් ජංගම දුරකථන අප ආයතනයෙන් ලබාගත හැක.ඔබට යම් කිසි සැකයක් ඇත්නම් ජංගම දුරකථන බැලීමට මුලින් පැමිණ තත්වය පරික්ෂා කර ගැනීමට ඔබ දන්නා apple iphone සම්බන්ධ හොදම විශේෂඥ ගෙන්වා පරීක්ෂා කර බලන්න. තවද අප ලබා දෙන දුරකථන වලට මාසයක වගකීම කාලයක් ලබා දෙන අතර එය warranty ක් නොව guarantee යක් වේ.
❎වැටුන
❎ජලයෙන් හානි වූ
❎Display හනිවුන දූරකතන සදහා මෙය අදාළ නොවේ.
✅ TEDDY. No 23, 1st floor,
New Shoping Complex (MC plaza),
KURUNEGALA
Mc ප්ලාසා එකේ Main Door එකෙන් ඇතුලට ඇවිත් මැද පඩිපෙලෙන් එක තට්ටුවක් නැගලා ලිෆ්ට් එක තියන පැත්තට එන්න.එතන ඉදන් තියන කඩ පෝලිමේ 5 වෙනි කඩේ Teddy Mobile.හොයාගන්න අමාරු උනොත් මේ නම්බර් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න.
Limited stocks. Quickly reserve your favourite mobile phone
Our shop is located at MC Plaza, Kurunegala. You can order through our TEDDY page on our Facebook page.Check out the teddy page for more details.
TEDDY
phones are in mint condition
All sensors are working perfectly
All original parts no any replacement
Very Good Battery life
We accept CREDIT cards, and AMERICAN EXPRESS card payments
installment plan available for credit cardholders.
සියලුම දුරකථන මිලගනන් අඩුකර ඇත.
]