ATTENTION 🗣🥷⚠️
මේ විස්තරය කියවන්න කලින් මතකේ තියාගන්න මෙන්න මේක,
🔥 රුපියල් 5000ක් වටිනා 10000mah power bank
එකක් අපි පෝන් ගන්න හැමෝටම නොමිලේ දෙන නිසා මතක
ඇතුව ඉල්ලගන්න. 🫂😘
සැයු; battery Boost කරපු පෝන් අපි අලෙවි කරන්නේ නැත. එම නිසාම 100% Health සදහා මාස 3ක අමතර වගකීම් කාලයක්ද ලබා දෙනු ඇත.
👉මාදිලිය : iphone 13 128GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
💵මිල : 110000/-(දුරකථනය පමණි)Free power bank
රුපියල් 4000ක් වැඩිපුර ගෙව්වොත් ,
😍FREE ,
20w dock
C to lighting cable
Earphone
Iphone Box
💰සම්පූර්ණ මුදල : 114000/-
( ඉහත සියල්ලම එක්ක මෙම මිලට ගන්න පුළුවන් )
(Credit card accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාක්ත්ම පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇
🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 30ක කාලයක් ලබා දෙනු ඇත.
🧣මේ දින 30 ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.
🙀සැ:යු ,
ඕනෑම භාන්ඩයක් මිලදී ගැනීමේදී වගකීමක් ඇති ආයතනයකින්ම මිලදී ගෙන බිල් පතක් ලබා ගන්න.
(යම් දෝශයක් මතු වූ අවස්තාවක එම වගකීම් කාලයතුල ආයතනය දුරකතනය සම්බන්දයෙන් කටයුතු නොකරන්නේ නම් නීතිමය ක්රියාමාර්ග ගැනීම සදහා එම බිල් පත හරහා ඔබට හැකීයාවක් ඇත).
Kumaru Mobile Apple Shop
Main road
Embilipitiya
(near the commercial bank)