හෝමාගම Mount Clifford Residence හී සම්පූර්ණයෙන්ම වායු සමීකරනය කරන ලද සියලු ගෘහ උපකරණ සහිත කාමර දෙකක නිවස බදු දීමට ඇත. නාන කාමර දෙකක්ද, උණුවතුර පහසුකම් ඇත.
👉විදුලි සෝපාන, කාය වර්ධන මධ්‍යස්ථානය හා නාන තටාක පහසුකම් ද ඇත.
👉විදුලිය , ගෑස් , ජල හා නඩත්තු ගාස්තූ තමන් දැරිය යුතුය.
▪️මාසික කුලිය රු. 125,000/=
Homagama Mount Clifford Residence A fully air-conditioned, two-bedroom house equipped with all household appliances is available for rent. It features two bathrooms and hot water facilities.
👉Amenities include an elevator, a gym, and a swimming pool.
👉Electricity, gas, water, and maintenance charges are to be borne by the tenant.