කුඩා පවුලක් සඳහා වඩාත් යෝග්‍ය වේ.
පළමු මහල (ගෙවල් අටකින් සමන්විත තට්ටු දෙකක ගොඩනැගිල්ලකි)
කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට මුහුණ ලා
පොකුණ හන්දිය බස් නැවතුම අසලම
කඩවතට කිමී 5
ගනේමුල්ලට කිමී 3
රාගමට කිමී 5
වාහන ගාල් කිරීම ට ඉඩ පහසුකම් ඇත. (ගරාජ් නොමැත, මිදුලේ පාක් කල හැක)
නිදන කාමර 2
නාන කාමර 1
සාලය ට විවෘත මුළුතැන් ගෙය (පැන්ට්‍රි සහිතයි)
ජල සහ විදුලි සැපයුම් වෙනම ඇත
අවම වශයෙන් අවුරුද්දක කාලයක් සඳහා ඔප්පුවක් අත්සන් කරනු ලැබේ.
මාස 3ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුය.
Ideal for a small family of two or three members
In ground floor
Facing Kadawatha - Ganemulla Road
5km to Kadawatha
3km to Ganemulla
5km to Ragama
Near by bus stand
Near by supermarkets
Open space parking available
2 bed rooms
1 bath room
open kitchen in the living space (studio type)
Monthly rental is Rs. 25,000.
A rent agreement is to be signed for a period of one year.
3 months rental should be paid as key money.