* අනුරාධපුර නගරය හා පූජා නගරය පෙනෙන සින්නක්කර බිම් කොටස්.
* නිවාඩු නිකේතනයන් සඳහා ද වඩාත් සුදුසු ඉඩමකි.
* නුවර වැව හා අනුරාධපුර මහින්ද විද්‍යාලය අසලින්ම බිම් කොටස්.
* නුවර වැවට මීටර් 50 යි.
* තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.
* අනුරාධපුර නගරයට කිලෝමීටර් 01 යි.
* අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 01 යි.
* සියලුම රාජ්‍ය ආයතන, බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසැල් වලට කිලෝමීටර් 02 යි.
* ඔබේ දරුවාගේ අනාගතය අද දකින්න.
* හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න. ඔබට What's app, Viber, imo මගින් ද අප හා සම්බන්ධ විය හැක.