අනුරාධපුර මාතලේ හන්දියේ නුවර පාරට මුහුණලා,නුවර වැවට මායිම්ව සියලු පහසුකම් වලින් සමන්විතව නේවාසික සහ ව්යාපාරික බිම්කොටස් විකිණීමට,අනාගතයට සුපිරි ආයෝජනයක්.
ඉඩම පිහිටි ස්ථානය - මාතලේ හන්දිය,නුවර පාර
පලාත් පාලන ආයතනය - මිහින්තලය ප්රදේශිය සභාව
ඉඩමේ සිට දුර ප්රමාණයන් - අනුරාධපුර පුජා නගරයට 5Km | අනුරාධපුර නගරයට 6Km | මිහින්තලයට 8Km
සුදුසු භාවිතයන් - ව්යාපාරික,නේවාසික සහ ආයෝජනය සදහා
ඔප්පුවේ ස්භාවය - නිරවුල් සින්නක්කර ඔප්පු
යටිතල පහසුකම් - නළ ජලය | තෙකලා විදුලිය | තාර යෙදූ පුලුල් මාවත්
ඉඩම් කොටස් වල ප්රමාණය - පර්චස් 10
පර්චයක මිල - රු.685,000.00 සිට රු.830,000.00 දක්වා
පහසු ගෙවීමේ ක්රම
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය මාස 18 පොලී රහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය අවුරුදු 05 පොලී සහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය බැංකු ණයක් මගින් ගෙවන්න.
* සම්පුර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
දශක දෙකකට වඩා වැඩි විශ්වාසය සමගින්, දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම.
HR/2024/04/18