# ඇන්ගෝරා හා පැටවුන් ඇත. මාස එකාමාර. ( කලු , සුදු , තැබිලි , දුබුරු , පාට මික්ස් ) සෑම පාටකින්ම ඇත. මාස 1 ක 3 න අතර.
# ඉංග්රීස් ස්පෝට් හා පැටවුන්ද ඇත. මාස 1 - 2 අතර.
# නෝමල් හා පැටවුන්ද ඇත. මාස 1 - 2 අතර.
එකිනෙකට මිලගනං වෙනස් වේ.
ට්රාන්ස්පෝර්ට් නැත.
Manisha Rabbit Farm - Negombo