🌟 🅝🅦🅞🅦 🅔 🅑🅘🅚🅔 - 🅢🅐🅛🅔🅢 🅐🅢🅢🅘🅢🅣🅐🅝🅣 - 🅖🅘🅡🅛 & 🅑🅞🅨
📍අප ආයතනයේ මීගමුව ප්‍රදර්ශනාගාරයට සදහා sales කිරීමට කැමති, උනන්දුවක් දක්වන විකුනුම් සහයකයින් ඉතා ඉක්මනින් අවශ්‍යයි
👤රැකියා තනතුර
Sales Assistant
🕘 රැකියා වර්ගය
Full Time
🗒️ රැකියා වගකීම්
▪️ආයතනයේ නිශ්පාදන අලෙවි කිරීම
▪️ගබඩා කලමනාකරනය
▪️සුහද පාරිභෝගික සේවය
▪️දෛනික කාර්යාල කටයුතු
📇සුදුසුකම් -
🔸අවුරුදු 18-28 අතර පුහුණු නුපුහුණු කාන්තා/පිරිමි
🔸Sales / Marketing field එක ඉගෙන ගැනීමට කැමැත්ත
🔸English කතා කිරීමේ හැකියාව
💰වැටුප් සහ ප්රතිලාභ -
🔹වැටුප රු. 40000.00සිට ඉහළට
🔹පැමිණීමේ සහ අතිකාල දීමනා
🔹වාර්ෂික ප්‍රසාද දීමනා
🔹සේවක දීමනා
📍සේවා ස්ථානය
294/1, Mahahunupitiya,Negombo
👉 උනන්දුවක් ඇති අය අදම අයදුම් කරන්න....
📞 Call/ WhatsApp - 0752430964