👉ගගවටකෝරලය ප්‍රාදේශීය සබාවට අයත් අම්පිටිය අති මනරම් නිස්කලන්ක සුන්දර පරිසරයක පර්චස් 153 ඉඩම මැද පිහිටි අලන්කාර නිවස විකිනීමට,
👉දලදා මලිගාවට - 5. km
👉තැන්නේකුබුරට - 4. Km
👉කාගිල්ස් ෆුඩ්සිටි 700.M
👉මහමෙවුනාව අසපුවට 7.Km
👉නුවර ටවුමට මිනිත්තු 10 ලගාවිය හැක,
👉මිලගනන් සාකච්චා කරගත හැක,
👉 බැන්කු ණය අනුමත කර ගත හැක, පිරිසිදු ඔප්පු ,ප්ලෑන් අනුමත කර ඇත,
👉නිදහස් නිවසක්, රෙස්ටුරන්ට් ,හොටෙල්,
තොග ව්‍යාපාර ,වැනි ඕනම අවශ්‍ය තාවයන් සදහා ගැලප. විසාල ප්‍රමානයේ ව්‍යාපර කටයුතු සදහාද ගැලපෙ,
👉රමනී පැරඩයිස් ලොජ් අන්ඩ් චයිනීස් රෙස්ටුරන්ට් යන නාමය යටතේ ව්‍යාපර නාමය අනුමත කර ඇත. ඉතා ඉක්මනින් විකිණීමට අමතන්න