ගම්පොල, දැල්පිටිය ප්රදේශයේ
දැල්පිටිය හන්දියෙන් පුපුරැස්ස පාරට මීටර් 100ක් පමණ දුරින්
දැල්පිටිය – පුපුරැස්ස ප්රධාන පාරට මුහුණලා පිහිටි
පර්චස් 44ක ඉඩමක් සමඟ තට්ටු දෙකක නිවසක් විකිණීමට ඇත.
✨
🔹 දැල්පිටිය – පුපුරැස්ස ප්රධාන පාරට මුහුණලා
🔹 නිවසට යන අඩි 15ක පුළුල් ප්රවේශ මාර්ගය
🔹 පළමු මහල (Ground Floor) දැනට කුලියට දී ඇති බැවින් ස්ථිර ආදායමක් ඇත
🔹 ප්රධාන පාරට මුහුණලා ඇති පර්චස් 04ක් –
ව්යාපාරික / වෙළඳ කටයුතු සඳහා ඉතා සුදුසුයි
🔹 වාසය සඳහාත් ව්යාපාරික භාවිතයටත් අතිශයින්ම ගැලපේ
🔹 ඉතා හොඳ ප්රවේශය සහ ප්රවාහන පහසුකම්
🔹 ස්වභාවික ආපදා අවදානම් නොමැති ප්රදේශයක්
🔹 ආරක්ෂිත, සාමකාමී සහ සුවදායී පරිසරයක්
📄 සින්නක්කර ඔප්පු
🏦 බැංකු ණය පහසුකම් ඇත
(දැනට පවතින බැංකු ණය ගෙවාගෙන යා හැකි අයෙක් නම් එයද සලකා බැලේ)
💰 මිල: රු. 14,500,000/