රියල් xl හොයපු අයට ඔන්න හොදම අවස්තාවක්
පැටව් සෙට් එකේ පැටව් 7ක් ඉන්නවා
මාස තුනක් ලොකු කරලා තමා අපි අපේ පැටව් දෙන්නේ
.
ඔන්න කිසිම ලෙඩක් දුක්ක් නැතුව ඔයාලට හදන්න විට්ජරයි තියෙන්නේ..අතපය උනත් කිසිම අව්ලක් ඇද වෙලා චාටර් වෙලා නෑ..මාසෙන් අරන් ලෙඩ වෙනවට වඩා මාස 3ක් හදලා දෙන ලංකාවේ එකම කට්ටියත් අපිම තමා