ඇමරිකන් බුලි බලු පැටව්න් විකිනීමට .මව පියා බැලිය හැක ක්‍රොසින් වීඩියෝ ඔක්කොම තියෙනවා බෙහෙත් සියල්ලම විදලා තියෙන්නෙ දැනට මාස දෙකක් විතර වෙන්නෙ හොදටම ඉන්නවා බලලා ගන්න පුලුවන් .
පිරිපි සත්තු= 3
ගැහැනු සත්තු = 1
මේ සෙට් එකම ගන්න කෙනෙක්ට අඩුවටම දෙනවා.
එක්කෙනෙක් ගන්නවනම් මේ ගාන තමයි. මේ ගානට දෙන්නෙ ගෙදර තියාගන්න බෑ වියදම වැඩී කෑම වලට එහෙම