♻️ ඔබත් අලව්ව නගරයට ළගින්ම පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් නවතම අලව්ව නගරයෙන්ම පදිංචියට සුපිරි නේවාසික බිම් කොටස් ......
👉 අලව්ව නගරයට ,දුම්රිය ස්ථානයට ,කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
👉 පැය පුරා බස් සේවාව
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 බැංකු ,රාජ්ය රෝහල් ,ජනප්රිය පාසල් අතේ දුරින්ම
➡️ නල ජලය ( ජල සම්පාදන මණ්ඩලයේ )
තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු, සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ අවම මුලික ගෙවීම 25% යි .
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
📲📲 වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
Whatsapp ද සම්බන්ධ විය හැකිය .