කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ඉතා ආසන්නයෙන්ම අලව්ව නගරයෙන්ම සුපිරි නේවාසික බිම් කොටස් ...
➡️ town එකට අතේ දුරින්ම
➡️ කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන්
➡️ සුපිරි වෙළෙඳසැල් ,ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු
➡️ අනෙකුත් සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .